hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 19, පෙ.ව. 11:40



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, දියණියන් දෙදෙනාට අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි.

ඒ්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කිරීමෙන් පසුවය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: