hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 8:22



පසුගියදා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ අවසන් වටයට තේරි පත් වුණේ යුවතියන්ම තිදෙනෙක්.

එය රියැලිටි ඉතිහාසයේ වෙනස්ම දෙයක්.ඉතින් මේ තුන්දෙනා ආදරණීයව යාලුවො වගේ හිටියා.

ඇත්තටම ඔවුන් තුන්දෙනා කිව්වේ කව්රු දිනුවත් එකයි කියලා.

ඉතින් ඒ කොහොම වුණත් විදුෂාගේ ඡායාරූපයක් මේ දිනවල දැඩිව සංසරණය වනවා.

ඉතින් ඒකෙ සදහන් වෙන්නේ ඇය දැඩිව ඉරිසියා සහගත බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්දයෙන් අපි සොයා බැලුවා.

විදුෂා මේ සම්බන්ධයෙන් රූපවාහිනි වැඩසටහනකට සදහන් කරලා තිබුණේ මෙන්න මෙහෙම දෙයක්.

ඇය එම අවස්ථාවේ ඇගේ අම්මගේ මුහුණ දෙස බැලූ බැවින් වේදනාවක් ඇති වුණා.ඒ නිසා තමයි එහෙම දෙයක් ඇගේ මුහුණෙන් පෙනුනේ කියලා. ඇය කියනවා.

ඒ වගේම ඇය අංජලිට ආදරේ බවත් ඇගේ ජයග්‍රහණය ගැන කිසිම ඉරිසියාවක් නැති බවත් සදහන් කරනවා.

ඒ වගේම තමයි අද අංජලි මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරලා තිබුණා.

ඒ විදූෂා ගැන.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: