hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 5:48



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන්ගේ දියණිය වන මාධවිගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හිනටිගල කියලා හැමෝම දන්නවා.

ඉතින් ජැක්සන්ගේ වියෝව ගැන ඔහු සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.

සංසාර සංචාරය සත්‍යයක් නම් ‘මනුෂ්‍යත්වය’ පමණක් ම රජයන මනුස්ස බිමක උපදින්න රත්තරනේ !





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: