2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:09
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමනක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.
ඔහුගේ ආදරණීය දියණිය මාධවී සිය පියාගේ වියෝවෙන් තැවෙන බව නොරහසක්.
මාධවී සිය මුහුණුපොතේ තැබූ සටහනකට අයෙක් “ගෙදර ගිහින් තියාගත්තා නම් සජිතට ඔය වගේ දුක් වෙන කතාවක් කියන්න වෙන්නෙ නෑ” – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් වීඩියෝව එකතු කර තිබුණා.
එයට මාධවී සැර පිළිතුරක් ද ලබා දුන්නේ මෙලෙසයි.


2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26