hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 04, පෙ.ව. 5:46



කොළඹ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනයක සේවය කරමින් සිටි මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී පරිගණක ඉංජිනේරුවෙකු අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

ලියුමක් ලියා තබා සියදිවි හානි කරගෙන ඇති ඔහු හේතු වශයෙන් දක්වා ඇත්තේ රැකියා ආතතිය මත එල්ලවූ පීඩනය නිසා දිවි තොර කරගන්නා බවයි.

තණමල්විල ප්‍රදේශයේ සිට පැමිණි මිහිරාන් චතුරංග නමැති මෙම තරුණයා සේවය කරමින් සිටියේ Arimac නමැති ආයතනයේයි.

ඔහු හතර වතාවක් ඉල්ලා අස්වෙන්න උත්සාහ කර ඇතත් පවතින ගිවිසුම් නිසා නිසා එසේ කළ නොහැකි බවට ඔහුට එහි මානව සම්පත් අංශය දන්වා තිබෙන බව වාර්තා වෙනවා.

ඔහු සේවය කළ Arimac ආයතනය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සම්පුර්ණ නිවේදනය පහතින්,

අම්මා ගැන කියමින් මිහිරාන් සියදිවි නසා ගන්න කලින් ආයතනයට යැවූ සංවේදී ලිපිය එළියට

සියදිවි නසා ගත් මිහිරාන් වැඩ වැඩී කියා ආයතනයට ඊමේල් පවා යවලා

ලංකාවේ ලොකු ආයතනයක වැඩ වලින් හිර කළ සුපිරි IT වැඩ්ඩෙක් සියදිවි නසාගෙන





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: