2023 අගෝස්‍තු 17, ප.ව. 10:16
ජනප්‍රිය නිලි ශලනි තාරකාගේ විවාහය ගැන හැමෝම දන්නවා.
ආරංචි විදිහට නම් ඇයගේ ලඟම හිතවතුන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ විවාහය වෙලා තියෙන්නේ.
කොහොම නමුත් හරි ලස්සන චාම් විවාහ මංගල උත්සවයක් අරගෙන එයා එයාගේ අළුත් ජීවිතය ආරම්භ කරලා.
හැමෝම ඒ විවාහයේ ඡායාරූප දැක ගන්න ගොඩාක් ආශාවෙන් හිටියේ.
මීට කලින් wedding එකක නොදැකපු ලස්සන පෝරුවක් එයාගෙ ලස්සන දවස හැඩ කරපු හැටි මෙන්න.
2026 ජනවාරි 15, පෙ.ව. 12:30
2026 ජනවාරි 15, පෙ.ව. 12:25
2026 ජනවාරි 15, පෙ.ව. 12:19
2026 ජනවාරි 14, පෙ.ව. 10:43
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26