2023 අගෝස්‍තු 19, පෙ.ව. 12:02
ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන නිළියක්.
ඇය ලගදිම විවාහ වෙන්න යන බව බොහෝ තැන් වල පලවුණා.
ඉතින් ඒ දිනය උදාවෙලා.
ශලනිගේ විවාහය ඊයේ තිබුණා.
ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද කියලා එළිදැක්වුයේ හෑ.
ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි.
ඔවුන් දෙදෙනා පිළිබද බොහෝ දෙනා සෙව්වත් මීට පෙර කාටවත්ම කියන්න පුලුවන් වුණේ නෑ ඒ කව්ද කියලා.
ඔන්න ඉතින් අද ඒ දවස උදා වුණේ මේ විදියට.
ඊයේ පල්ලියේදී ශලනිගේ එක් උත්සවයක් පවත්වා තියෙනවා.
ඒ අවස්ථාවේ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
ශලනිගේ ලස්සන දවස තවත් හැඩ වුණේ මෙහෙමයි.
2026 මාර්තු 04, පෙ.ව. 12:21
2026 මාර්තු 04, පෙ.ව. 12:12
2026 මාර්තු 03, ප.ව. 3:10
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26