hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:34



තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සිදු කළ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍යට නිකුත් කොට තිබෙනවා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි නමැති සැකකාර කාන්තාව සමඟ සම්බන්ධතා පවත්වමින් මුදල් ගනුදෙනු සිදුකළ පුද්ගලයන් හා ඇය විසින් මුදල් ලබා දුන් පුද්ගලයන් පිළිබඳ අසාත් සාලි මහතා විසින් මෙහිදී අනාවරණ රැසක් සිදු කරනු ලබනවා.

තිලිණි ප්‍රියමාලි නැමැති නැමති කාන්තාව විසින් මුදල් ලබාදුන් අය අතර හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිටින බවයි එහිදී අසාත් සාලි මහතා ප්‍රකාශ කර සිටියේ.

තමන්ද මෙම සැකකාර කාන්තාව සමඟ මුදල් ගනුදෙනු සිදු කර ඇති බව අසාද් සාලි මහතා මෙහිදී ප්‍රකාශ කිරීමද විශේෂත්වයක් වුණා.

https://youtu.be/oVwr1t-aSSU

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?