2024 අප්‍රේල් 26, පෙ.ව. 9:59
පවතින අධික උණුසුම හේතුවෙන් පාසල් වසා දැමීමට බංල්ගාදේශයේ බලධාරින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශයේ දරුවන් මිලියන 33කට මේ දිනවල පාසල් කටයුතු අහිමිව ඇති බවයි.
බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක ඉක්මවා ගොස් තිබීම ද විශේෂත්වයක්.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එය වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 16ක පමණ ඉහළ යාමක් බවයි. අධික උණුසුම හේතුවෙන් පසුගිය වසරේද බංග්ලාදේශයේ පාසල් වසා දැමීමට සිදුවුණා.
බංග්ලාදේශය දේශගුණික අර්බුදයේ බලපෑම් හේතුවෙන් වඩාත් අවධානම්වලට ලක් විය හැකි රටක් ලෙසයි පැවසෙන්නේ.
මෙරට පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයට විශේෂ තීරණ ගැනීමට පවා සිදු වුණා.
2026 ජූනි 25, ප.ව. 11:59
2026 ජූනි 25, පෙ.ව. 10:33
2026 ජූනි 22, ප.ව. 2:28
2026 ජූනි 22, පෙ.ව. 11:03
2026 ජූනි 08, පෙ.ව. 11:01
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26