hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 04, ප.ව. 1:00



රංගන ශිල්පිනී දමිතා අභයරත්න හා ඇගේ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුව අද ඉදිරිපත් වී තිබෙනවා.

පුද්ගලයෙකු විදෙස්ගත කරන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කළ බවට විභාග වන චෝදනාවකට අදාලව ඇයව අත්අඩංගුවට ගැනීම වළක්වා ලෙස කරන ලද ඉල්ලීම අධිකරණ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රහස් පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළ ද දින කිහිපයක් තිස්සේම එම දෙදෙනා නිවසින් බැහැරව වෙනත් ස්ථානයක සැගවී සිට තිබින.

මේ වන විට ඇය හා සැමියාට රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: