2024 ජනවාරි 21, පෙ.ව. 12:02
කටයුතු අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දින සමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකන ලෙසට රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, රාජ්‍ය ආයතන, ගොඩනැඟිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කළ යුතුයි බවයි දන්වා ඇත්තේ.
විශේෂ චක්රලේඛයක් මඟින් රාජ්‍ය ආයතන ප්රධානීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, පෙබරවාරි මස 3 හා 4 දිනයන්හි රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලියෙන් අලංකරණය කරන ලෙසයි.
වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සුදුසු අයුරින් විදුලි බල්බ දල්වන ලෙසත් ඒ සම්බන්ධයෙන් තමන් යටතේ ඇති සියලු ආයතන දැනුවත් කරන ලෙසට ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත.
නිදහස් දින සමරු උලෙළ පෙබරවාරි 1 සිට 7 දා දක්වා පුරා සතියක් සියලු රජයේ ආයතන ගොඩනැඟිලිවල ජාතික කොඩිය ඔසවන ලෙස ද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26