2024 අගෝස්‍තු 01, පෙ.ව. 12:02
2024 ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් හය දෙනක් ඇප තබා තිබෙනවා.
ඒ බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.
ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක යන අය ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.
එම නිවේදනය පහතින්,

2026 ඔක්තෝබර් 27, ප.ව. 4:54
2026 ඔක්තෝබර් 27, ප.ව. 3:06
2026 ඔක්තෝබර් 27, ප.ව. 2:52
2026 ඔක්තෝබර් 27, ප.ව. 1:43
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:08
27-10-26
27-10-26
26-10-26
26-10-26
16-10-26
16-10-26
13-10-26
13-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
01-10-26
01-10-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26