2025 ඔක්‍තෝබර් 22, ප.ව. 3:19
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ අද (22) උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකරට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා යතුරුපැදියකින් පලා යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ වනවිට නිකුත් වී ඇත.
සභාපති ලසන්ත වික්‍රමසේකර සිය සභාපති අසුනේ රාජකාරියේ නිරතව සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
වෙඩික්කරුවන් දෙදෙනා යතුරුපැදියකින් ප්‍රාදේශීය සභා පරිශ්‍රයට පැමිණ ලිපියක් අත්සන් කර ගැනීම සඳහා සභාපතිවරයා අසලටම ගොස් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26