2022 ජූනි 04, ප.ව. 3:02
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස ආර්ථික උද්ධමනය සැලකිල්ලට ගෙන එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වනවා.
ඒ පිරිස් සඳහා මේ දක්වා ලබාදී තිබූ අතුරුපස වර්ග සංඛ්‍යාව තුනක්.
පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති හෙයින් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
එසේම අධික මිල ගණන් නිසා ඇතැම් ආහාර වර්ග මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන නිල ඇඳුම් ප්‍රමාණයද අඩු කර ඇතැයි වාර්තා වනවා.
සෑම වර්ෂයකම නිල ඇඳුම් තුනක් මෙතෙක් ලබා දුන් අතර එය එකක් දක්වා අඩු කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ලිපි ද්‍රව්‍ය පාවිච්චියද ආර්ථික ප්‍රශ්නය සැලකිල්ලට ගෙන සියයට 50කින් පමණ අඩු කරගෙන ඇතැයි එම ආරංචි මාර්ග පැවසුවා.
2026 ජනවාරි 20, පෙ.ව. 12:33
2026 ජනවාරි 20, පෙ.ව. 12:20
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:16
2026 ජනවාරි 20, පෙ.ව. 12:13
20-10-22
20-10-22
18-10-22
18-10-22
18-10-22
18-10-22
17-10-22
17-10-22
06-09-22
06-09-22
06-09-22
06-09-22
04-08-22
04-08-22
03-08-22
03-08-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
20-07-22
20-07-22