hit counter

2024 දෙසැම්‍බර් මස 08 වන ඉරිදා

2024 ජූලි 16, පෙ.ව. 11:19



කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින  දක්වා අත්අඩංගුවට නොගන්නා  බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ  පොරොන්දු වෙමින් පැවසුවා.

එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය  රහස් පොලිසියට දන්වා සිටියා.

රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහි විමර්ශන වලක්වන මැන්ඩා මූස් රීට්  ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා  පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: