2025 ජූනි 08, පෙ.ව. 12:02
බිබිල ප්‍රාදේශිය සභාවේ මංගල සැසිවාරය (06) වනදා ආරම්භ කළ අතර එහි සභාපති ලෙස පත්වූ ජාතික ජනබලවේගයේ සරත් විදානගමගේ තමන්ට වෙන්කර තිබූ පුටුව ඉවත්කර සාමාන්‍ය වේවැල් පුටුවක් ගෙන සභාවාරය මෙහෙයවා තිබේ.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් බිබිල ප්‍රාදේශිය සභාවේ ආසන 18න් 10ක් ජාතික ජනබලවේගය ලබාගත්තේය.
ජුනි 6 පැවති මෙම මංගල සැසිය සඳහා සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු සහභාගී වූ අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරයා සහභාගීව නැත.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26