2022 අගෝස්‍තු 03, පෙ.ව. 11:05
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
සෑම ලාංකිකයෙකුගේම ජනාධිපතිවරයා ලෙස ඉදිරි කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙසේද පැවසුවා.
“පාරිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා තේරී පත් වුණා.මෙම සභාව ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා.ඔබ සැම මෙ තැනට පත් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙසයි.
අද මම ඔබ ඔබ අමතන්නේ සෑම ලංකිකයෙකු ගේම ජනාධිපති ලෙසයි.සංස්කෘතික ඇවතුම් පැවතුම් පවත්වාගෙන යාමට මෙන්ම භාෂාව භාවිතය සඳහා සැමට අයිති අයිතිය ජනාධිපතිවරයා ලෙස මම භාවිතා කරනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය දීමටත් අනෙක් ආගම් ආරක්ෂා කිරීමටත් මම බැඳී සිටිනවා”
එම විශේෂ ප්‍රකාශයේ වීඩියෝව පහතින්,
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
20-10-22
20-10-22
18-10-22
18-10-22
18-10-22
18-10-22
17-10-22
17-10-22
06-09-22
06-09-22
06-09-22
06-09-22
04-08-22
04-08-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
20-07-22
20-07-22
20-07-22
20-07-22