2026 මැයි 20, ප.ව. 12:15
අද (20) දින පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් සමඟ කථානායකවරයා විසින් නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පාර්ලිමේන්තුවෙන් එළියට අරන් යන ලෙසට කථානායකවරයා නියෝග කළේය.
“සභාවට බාධා කරනවා. කරණාකර මම කියනවා චාමර සම්පත් මන්ත්‍රීතුමා සභාවෙන් එළියට අරන් යන්න කියලා. ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න.”
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:16
29-10-26
29-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
16-10-26
16-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
10-10-26
10-10-26