2025 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:21
විපක්ෂයේ සක්‍රීය සමාජ මාධ්‍යකරුවෙකු වන ඉරාජ් වීරරත්නගේ නිවසට අංක තහඩු නොමැති යතුරු පැදියක් පැමිණ තිබේ.
එසේ පැමිණි පුද්ගලයා ඉරාජ් සිටින්නේ දැයි නිවසේ සේවය කරන් කාන්තාවකගෙන් විමසා ඇති අතර ඔහු නිවසේ නොමැති බව එම කාන්තාව පවසා ඇත.
මෙම යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩු නොමැති අතර පසුපස තාවකාලික කාඩ්බෝඩ් අංක තහඩුවක් තිබී ඇත.
එදිනම මිලින්ද රාජපක්ෂ වාසය කරන නිවාස පරිශ්‍රයේ ආරක්ෂකයන්ගේ විරෝධය නොතකා එහි කඩා වැදුණු පුද්ගලයෙකු මිලින්ද ගැන විමසා තිබේ.
මෙය හුදු අහඹු සිදුවීමක් නොව සැලසුම්සහතව විපක්ෂ කණ්ඩායම් බිය ගන්වා නිහඬ කිරීමට ආණ්ඩුව දියත් කර ඇති මර්දනය බවට සමාජ මාධ්‍ය තුළ අදහස් ප්‍රකාශ වෙයි.
අදාළ සිදුවීම පිළිබඳ පොලිසියට ද පැමිණිලි කර ඇත.
මෙය ඩුබායි හෝ පැලවත්තේ උවමනාව අනුව සිදු වූ සිද්ධියක් නම් එය ජීවිතයත් මරණයත් අතර කාරණාවක් බවට ද ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අනතුරුව අඟවා තිබේ.


2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
26-08-26
26-08-26
18-08-26
18-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
04-08-26
04-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
28-07-26
28-07-26
13-07-26
13-07-26
11-07-26
11-07-26
03-07-26
03-07-26
30-06-26
30-06-26