hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 19, පෙ.ව. 6:21



පෙම්වතා විසින් මෙසේ ගෙල කපා මරා දැමු කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති මේ සිසුවිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතිකාවක් ඇති වී තිබෙනවා.

තම ප්‍රේමය අහිමි වේයැයි යන බියෙන් සිය ආදරවන්තියට මෙම අපරාධය සිදු කළ බව පෙම්වතා විසින් පොලිස් ප්‍රශ්න කිරීමේදී ඊයේ (17) පවසා තිබෙනවා.

ඇගේ ගෙල කපා මරා දැමූ පෙම්වතාද කොළඹ සරසවියේ ඇය සමඟ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන සිසුවෙක්.

වැල්ලම්පිටිය චිත්තම්පහුවේ පදිංචිකරුවකු වන ඔහු පසිඳු චතුරංග නමැති අයෙක්.

ඔවුන්ගේ සමාජ ජාල නිරීක්ෂණයේ පෙනී යන්නේ ඔවුන් දින 4කට පෙරත් අනිකාගේ පොස්ටු ෂෙයාර් කර ඇති බවයි.

පසිදු චතුරංග විසින් සිය පෙම්වතිය වන චතුරි හංසිකාගේ පන්ති සම්බන්ධයෙන් වන පොස්ටුවක් සිය මුහුණුපොතට එකතු කර තිබුනේ ජනවාරි 14 වනදායි.

ඇය ඉන් දින තුනකට පසුවයි මෙලෙස ඇයව අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවේ.

ජනවාරි 14 සිය පෙම්වතියගේ සටහන ෂෙයාර් කර තිබුණේ මෙලෙසයි
ඔහු ෂෙයාර් කරපු පෝස්ටුවට ඇය මෙලෙස කමෙන්ට් කර තිබුණා.

“මට එයාව ඕනේ – එයා නැතිව බැහැ” – සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා පොලීසිය ඉදිරියේ හඩා වැටෙයි

සරසවි සිසුවියගේ ඝාතනයේ CCTV දර්ශන එළියට

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු කර ගත් මෙහෙයුම මෙන්න

සරසවි පෙම්වතියව ඝාතනය කිරීමේ සිද්ධිය: සරසවි සිසුවිය ගැන තොරතුරු රැසක් එළියට

පෙම්වතා‌ගේ පිහි පහරින් මිය ගිය තරුණිගේ ඝාතනය ගැන තොරතුරු එළියට – දෙදෙනාම එකම සරසවියේ

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: