hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 05, ප.ව. 4:35



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

අකිල ධනුද්දර සම්බන්ධ සිද්ධියක් ගැනත් සුදත්ත මේ විදිහට කරුණු කියා තිබුණා.

‘කුමාරි අක්කෙ ඔයා ලස්සනයි. දරුවෝත් ලස්සනයි. ලොකු පුතා අකිල ධනුද්දර, එයාගෙන් අහන්නකෝ. පුතේ ඔයත් කියන්න. ඔයාත් දන්නවා ගොඩක් දේවල්. මට ඔයත් යූටියුබ්කාරයා කියාගෙන එන්න එපා. ඔබත් කලාකාරයෙක්. තාත්තා අපහසුතාවයට පත් වුණා එකපාරක් අවුරුදු උත්සවයකදී අනුරාධපුර. ඔබත් හිටියා, මල්ලිලාත් හිටියා. අපි හිටියේ විස්කි බිබී. ඔබ විස්කි ෂොට් එකක් දාන් ගියා, තාත්තා බලන් ඉද්දි. ඒකෙන් තාත්තා අපහසුතාවයට පත්වුණා. මම දැක්කා ඒ වෙලාවේ ජැක්සන්ගේ මූණ තිබ්බ විදිහ. සජිත,මාධවී ඔයාලා මොනා කිවුවත් මට ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලෝ මට බවුන්සර් එවනකොට. මම මගේ බැට් එකෙන් ප්ලේ කරන්න වෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: