hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 22, පෙ.ව. 2:11



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාල වල විවිධ වාර්තා පල වෙමින් තිබෙනවා.

පසුගිය දිනෙක වැඩසටහනකට සහභාගී වූ මහේන්ද්‍ර පෙරේරා මහතා ජැක්සන් ගැන මතකයන් මේ විදිහට දිග හැර තිබ්බා.

“ජැක්සන්ට සාමාන්‍යයෙන් හැමදේම මතකයි. සියලු දේ මතකයි.. ලිවීමට දක්ෂයි. නැටුමට දක්ෂයි. ඒ ටැලන්ට් එක සජිතට ඇවිත් තියෙන එක ගැන සතුටුයි. බලන්න යන්නවත් හිතෙන් නෑ. විශාල කණගාටුවක් තියනව හිතේ. ආරක්ශා කරලා දෙයි කියලා හිතනවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: