hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 මාර්තු 29, ප.ව. 12:37



උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

මේ වෙන කොට රයිගම් ටෙලි සම්මාන උළෙලත් සමඟ උමාලි තිලකරත්න කියූ කතාවක් කරළියට පැමිණ තිබෙනවා.

ඒ විතරක්ම නෙවෙයි බොහෝ දෙනෙක් උමාලිව විවේචනය කරනවා.

ඒ අතරේ ප්‍රවීණ මාධ්‍යවේදී , ගීත රචක සමන් අතාවුදහෙට්ටි මහතා වෙනස්ම ප්‍රතිචාරයක් දක්වා තිබුණා.

ඒ දැක්වූ ප්‍රතිචාරයට සාරංග දිසාසේකර ද සිය ප්‍රතිචාරය එක් කර තිබුණේ මෙලෙසයි.

පසුව සමන් අතාවුදහෙට්ටි මහතාගේ පෝස්ටුවට ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් කමෙන්ට් එකක් දමා තිබුණේ මෙලෙසයි.

සමන් අතාවුදහෙට්ටි මහතා තැබූ සටහන පහතින්,

සබැඳි පුවත් :





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: