hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 7:30



ජනශක්ති සමාගමේ සභාපතිවරයා වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු ගැන රහස් පොලිසියට බලවත් සැකයක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව මෙම අපරාධකරුවන් නොබෝ දිනකින්ම ඉදිකර ගැනීමට හැකි වනු ඇති බවද විශ්වාසය පළ වෙනවා.

ෂාෆ්ටර් මහතාගේ සමීපතමයන්ගේ හැසිරීම් මරණයට පෙර සහ පසු නිරීක්ෂණයට ලක් කරමින් සහ ඔවුන්ගේ දුරකථන දත්ත පිළිබඳ පරීක්ෂණ කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙනවා.

ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්තට පැමිනෙන්ට පෙර මලලසේකර මාවතේ පිහිටි අවන්හලක සිය වාහනය නතර කර ඇති බවටද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඔහු බොරැල්ල කනත්තට පැමිණෙමින් සිටියදී ඔහු ඔහුගේ මෝටර් රථය සමීපයෙන් එය පසුපසින් පැමිණි තවත් මෝටර් රථයක් ගැන ද අවධානය යොමුව තිබෙනවා.

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: කනත්ත තෙක් වෙනත් වාහනයක් පසුපසින් ඇවිත් – අලුත්ම හෙළිදරව්ව මෙන්න

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: බොරැල්ල කනත්තට යෑමට පෙර දිනේෂ් ෂාෆ්ටර් නැවතුණු තැනක් හෙළි වෙයි

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: බ්‍රයන් තෝමස්ට කෙටි පණිවිඩය එව්වේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයාද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනයේ සුලමුල එළියට – ඝාතනයට මොහොතකට පෙර ආ SMS පණිවිඩය මෙන්න

කෝටි ගාණක් දෙන්න මඟට එන්න කියලා ජනශක්ති සභාපති කනත්තෙදී මැරුවේ කවුද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: CCTV දර්ශන එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: හෝඩුවාවන් කිහිපයක් එළියට  

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: ඝාතනයට හේතුව එක්ක තවත් කරුණු රැසක් එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: