hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 21, පෙ.ව. 6:15



ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් නිවසේ සිට බොරැල්ල සුසාන භූමිය වෙත පැමිණි ආකාරය සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර් මල්පාරේ පිහිටි සිය නිවසෙන් පිටත්ව සෘජුව බොරැල්ල පොදු සුසාන භූමියට පිවිස ඇති බවත් එහිදී එක් ස්ථානයක පමණක් ඔහු නතර වී ඇති බවත් එහිදී හෙළිව ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ඔහු කෙටි ආහාරයක් ගැනීමට පමණක් නිවස සහ බොරැල්ල පොදු සුසාන භූමිය අතර ප්‍රදේශයේ දී වෙළඳසැලකට ගොස් තිබෙනවා.

ස්ථාන රැසක සවිකර ඇති සීසීටීවි කැමරා පද්ධති 42ක දර්ශන ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් පවතිනවා.

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: බ්‍රයන් තෝමස්ට කෙටි පණිවිඩය එව්වේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයාද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනයේ සුලමුල එළියට – ඝාතනයට මොහොතකට පෙර ආ SMS පණිවිඩය මෙන්න

කෝටි ගාණක් දෙන්න මඟට එන්න කියලා ජනශක්ති සභාපති කනත්තෙදී මැරුවේ කවුද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: CCTV දර්ශන එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: හෝඩුවාවන් කිහිපයක් එළියට  

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: ඝාතනයට හේතුව එක්ක තවත් කරුණු රැසක් එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: