2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 6:34
පසුගිය 2021 වසරේ පෙබරවාරි මස කොළඹ කිංග්ස්බරි හෝටලය සිනමා තරු රැසකින් පිරී ඉතිරී ගියා.
ඔවුන් මෙලෙස පැමිණ සිටියේ ජීවන් කුමාරතුංග සිනමා අධ්‍යක්ෂණයට පැමිණිම වෙනුවෙන්.
ජීවන් ‘ජීවා’ නමැති සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් සිනමා ජීවිතයේ තවත් නව පියවරක් තබන්නට උදව් කරන්නේ තිලිණි ප්‍රියමාලියි.
එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටද පිවිසෙමින් අසාධාරණයට විරුද්ධව හඬක් නඟන ජීවාගේ චරිතයට පණ පොවන්නේ ජීවන් කුමාරතුංගයි.
මෙම සිනමාපටය තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාරගේ පළමු සිනමාත්මක නිෂ්පාදනයක්.
තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඔවුන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට උත්සාහ කර තිබූ අතර එම චිත්‍රපටය තවම පෙන්වා නැත.
ක්ලීටස් මෙන්ඩිස්, සංගීතා වීරරත්න, මීනා කුමාරි, දර්ශන් ධර්මරාජ්, කැලුම් ආර්යන්, ආනන්ද අතුකෝරළ, ගයාන් මාපලගම, රොහාන් විජේතුංග, ජීවන් හඳුන්නෙත්ති, රෝහිත ඩයස්, සුදත් විජේසේකර, කුමාර රණපුර, මල්ශාන් දිව්‍යාංජලී, හිමායා සමුදි ‘ජීවා’ රංගනයෙන් හැඩගන්වන පිරිවර වෙයි.
කැලුම් ආර්යන්ගේ තිර රචනයක්.
තිසූල දීප තඹවිට කැමරා අධ්‍යක්ෂවරයායි.
චන්දන එදිරිසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් වෙනවා.
මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ගෙන්.
රුපියල් අස්සේ තිලිණි ප්‍රියමාලි ඩොලර් වලින් ගේමකුත් ගහලා
ප්‍රියමාලි ඇතුලට යන දවසේ කියලා ගිය දේවල් ගැන මාධ්‍ය විශේෂඥ සුරංගි හෙළි කරයි
ආන්දෝලනයට ලක් වූ ප්‍රියමාලිගේ කාර්යාලය මෙන්න (PHOTOS)
පොලීසියේ නීතිය ප්‍රියමාලිට අදාලම නැහැ – අතුරුගිරියේ OIC ළඟ ආරක්ෂකයින් සමඟම හිට ගනී
කෝටි ගණන් සල්ලි විද්ද ප්‍රියමාලි නිපදවන්න ගිය ‘මායා ජාල‘ චිත්‍රපටයේ මුහුරත් උළෙල මෙන්න (PHOTOS)
කෝටිපතියන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ ඇල්ටෝ වංචාවේ සුලමුල එළියට
ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි බාරහාරවලට කතරගම ගිහින් තියෙන්නේ හෙලිකොප්ටර්වලින්
සල්ලි වලට විද්ද තිලිණි ප්‍රියමාලිගේ ආයෝජන ජාවාරමේ මහ මොළකරු නාමල්ගේ හිතවතිය ජානකීද?
සල්ලි වලට විද්ද ප්‍රියමාලිගේ ඔෆිස් එකේ තිබූ පුර්ණිකා පීරිස්ගේ උපන්දින සාදයේ ඡායාරූප එළියට (PHOTOS)
ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය පෙම්වතා වමාරයි
“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී
“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු
කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)
කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න
ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට
ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට
කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)
ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)
කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)
කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?
2025 මාර්තු 20, පෙ.ව. 12:30
2025 මාර්තු 20, පෙ.ව. 12:26
2025 මාර්තු 19, ප.ව. 12:17
2025 මාර්තු 19, පෙ.ව. 10:45
2025 මාර්තු 19, පෙ.ව. 12:10
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
18-03-25
18-03-25