hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 ජූලි 20, පෙ.ව. 11:39



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා අසනීප තත්වයෙන් පසුවුවද ඔහුටත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.

ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා අසනීප තත්වයෙන් පෙලෙන නිසා එතුමාටත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සභාවට දැනුම් දුන්නා.

පසුව දෙදෙනෙකුගේ සහය ඇතිව මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: