2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:05
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.
හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.
කොහොම නමුත් කාවින්ද්‍යා යුග දිවියට පිවිසුණා.
ඒ දනිදු පෙරේරා සමග.
ඉතින් එහෙම මේ රුවැත්තියගේ උරුමකරුවා වීම දනිදුට කෙතරම් ආඩම්බරයක් වෙන්න ඇතිද.
කාවින්ද්‍යා තමන්ගේ විවාහ දිනයේදී ලබා ගත් ජායාරූපයක් සමග මුහුණු පොතට හරි අපූරු සටහනක් එකතු කර තිබුණා.


2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:40
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26