2023 අප්‍රේල් 03, ප.ව. 12:17
මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතාබහ කරන තරු අතර පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලි විශේෂයි.
ඔවුන් දෙදෙනා එකිනෙකාට බැන ගනිමින් සමාජ මාධ්‍යවල පළ කළ සටහන් සහ වීඩියෝපට නිසා මේ දෙදෙනා ගැන මේ වෙද්දි ප්‍රේක්ෂකයන් බහුතරයකගේ අවදානය යොමුවෙලා තියෙන්නේ.
කොහොම වුණත් ඊයේ සහ පෙරේදා යන දින දෙක තුල තිබුණු මේ රණ්ඩුව මේ වෙද්දි නම් ටිකක් අඩු වෙලා.
හැබැයි අන්තිමට පියුමි දාපු සැර සටහනට නම් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා.
පියුමිත් මේ කමෙන්ට් වලට පිළිතුරු දෙමින් පුෂ්පිකා ව විවේචනය කර ඇති අයුරු දකින්න ලැබුණා.
මේ කොයි කොයි කතා අස්සෙත් පුෂ්පිකා නම් ටිකක් නිහඬ වෙලා හිටියා.
නමුත් පුෂ්පිකා මේ වතාවේ සිය මුහුණුපොතේ තැබූ සටහනක් තිබෙනවා.
ඒ සටහන්ගේ බුදුන්ගේ ධර්මයයි තිබෙන්නේ.
“..වෛරයෙන් වෛරය අවසන් වන්නේ නැත. වෛර කරන්නාට වෛර නොකිරීමෙන් එය අවසන් වේ..”
– බුදුන් වහන්සේ
එම සටහන පහතින්,
2026 ජනවාරි 21, පෙ.ව. 12:35
2026 ජනවාරි 21, පෙ.ව. 12:13
2026 ජනවාරි 20, ප.ව. 1:29
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:14
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26