hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2022 ඔක්‍තෝබර් 03, ප.ව. 5:48



පසුගිය දා සැත්කමකින් අනතුරුව මියගිය බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම මහත්මියගේ මරණය සම්බන්ධයෙන් හේමාස් රෝහල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයන් සිදු කළ විමර්ශනයේදී රෝහලේ වරදකින් එම මරණය සිදුව නොමැති බව තහවුරුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රථිපල ලැබෙන තුරු උතුරු කොළඹ රෝහලට අනියුක්තව සිටින අදාළ වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනිමට ද හේමාස් රෝහල තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: