2023 අප්‍රේල් 04, පෙ.ව. 2:55
පියුමි හංසමාලි සහ පුෂ්පිකා ද සිල්වා කියන්නේ එකම ක්ෂේත්‍රයක එනම් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන සුරූපිනියන් දෙපලක්.
විවිධ ආන්දෝලනාත්මක කතාබහට ලක්වෙන මේ සුරූපිනියන් දෙදෙනා ගැනම සමාජ ජාලාවල අය නිතරම කතාබහ වෙනවා.
පුෂ්පිකා ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම, තවත් වෙනස්ම විදිහේ සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ‘ස්ටෝරි’ ලෙස පළ කර තිබුණා.
පියුමි හංසමාලිද පසුව ඇගේ සමාජ මාධ්‍යවල ස්ටෝරීස් ලෙස වීඩියෝ පටයක් පළ කරමින් සටහනක් පළ කරලා තිබුනා.
බැලූ බැල්මට මේ සුරූපිනියන් දෙදෙනාම පළ කළ සටහන් වල යම් සහසම්බන්ධයක් ඇති බව නම් පෙනෙනවා.
හැබැයි ගොඩක් අවස්ථාවල පුෂ්පිකා නම් නිහඩව සිටීම විශේෂත්වයක් වුණා.
පුෂ්පිකාගේ නිහඬ බව බිදින්න පියුමි හැම වෙලාවේම උත්සාහ ගන්න බවක් පෙනෙන්නට තිබෙනවා.
පියුමි පුෂ්පිකාට වැදෙන ආකාරයට සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සැරින් සැරේට ස්ටෝරි පළ කරනවා.
මේ එසේ ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ වීඩියෝවක්.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26