hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 12, ප.ව. 1:02



තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සිදු කළ වංචාවේ තරම බිලියන 10ක් බවත් ඇය බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ අනියම් බිරිඳක් බව හිටපු හමුදා නිලධාරියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරනවා.

නමුත් අසාත් සාලි මහතා දැන් වෙන අයගේ පිටට මේ වංචාව දාන්න හදන බවත් තමන්ගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සාක්ෂි තමන් සතුව ඇති බව ද ඒ මහතා කියා සිටියා.

ඔහු මෙම අදහස් පල කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

තිලිණිගේ කීමට සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ව්‍යාපාරිකයෙකු බ්ලැක්මේල් කළ බවත් පසුව ඇය එම ව්‍යාපාරිකයා හමුවී සමාව ඉල්ලා තිබෙන බවත් කීර්ති රත්නායක මෙම සාකච්ඡාවේදී පවසා සිටියා.

බොරැල්ලේ සිරිසුමන හිමි තිළිණිගේ අලෙවි කරන උපායමාර්ගික උපදේශක වූ බවද එහිමියන් වෙත එන ඕනෑම කෙනෙකුට පෙර ආත්ම කතා සිදු කරමින් රැවටීමක් කර ආයෝජනය සඳහා පොළඹවා තිබූ බවත් කීර්ති රත්නායක මෙම සාවැඩිදුරටත් කියා සිටියා.

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි බාරහාරවලට කතරගම ගිහින් තියෙන්නේ හෙලිකොප්ටර්වලින්

සල්ලි වලට විද්ද තිලිණි ප්‍රියමාලිගේ ආයෝජන ජාවාරමේ මහ මොළකරු නාමල්ගේ හිතවතිය ජානකීද?

සල්ලි වලට විද්ද ප්‍රියමාලිගේ ඔෆිස් එකේ තිබූ පුර්ණිකා පීරිස්ගේ උපන්දින සාදයේ ඡායාරූප එළියට (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය පෙම්වතා වමාරයි

“මට තිලිණි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – එල්ල වෙන චෝදනා වලට අරගලයේ ක්‍රියාකාරිනි දමිතාගෙන් සැර පිළිතුරක්

“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී

“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: