hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 17, ප.ව. 5:08



ජනප්‍රිය නිළි ශලනි තාරකා ඊයේ (16) යුග දිවියට පිවිසියා.

ඇය අතගත් මනාලයා විදෙස්ගතව පදිංචිව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බව ඇය පවසා තිබුණා.

ඊයේ දින විවාහ ගිවිසගත් අවස්ථාවේ වීඩියෝවක් හා අදාළ ඡායාරූප දැනට නිකුත්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: