2023 අගෝස්‍තු 18, ප.ව. 9:25
ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන නිළියක්.
ඇය ලගදිම විවාහ වෙන්න යන බව බොහෝ තැන් වල පලවුණා.
ඉතින් ඒ දිනය උදාවෙලා.
ශලනිගේ විවාහය ඊයේ තිබුණා.
ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද කියලා එළිදැක්වුයේ හෑ.
ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි.
ඔවුන් දෙදෙනා පිළිබද බොහෝ දෙනා සෙව්වත් මීට පෙර කාටවත්ම කියන්න පුලුවන් වුණේ නෑ ඒ කව්ද කියලා.
ඔන්න ඉතින් අද ඒ දවස උදා වුණේ මේ විදියට.
අදත් පල්ලියේදී ශලනිගේ එක් උත්සවයක් පවත්වා තියෙනවා.
ඒ අවස්ථාවේ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
2026 ජූලි 26, පෙ.ව. 12:08
2026 ජූලි 25, පෙ.ව. 12:10
2026 ජූලි 24, පෙ.ව. 12:17
2026 ජූලි 23, පෙ.ව. 12:11
2026 ජූලි 22, පෙ.ව. 11:49
26-07-26
26-07-26
26-07-26
26-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26