2023 අගෝස්‍තු 19, ප.ව. 5:10
ශලනි තාරකා යුග දිවියට එළඹුනා කියන දේ නම් දැන් කිසිම කෙනෙක්ට රහසක් නෙවෙයි.
ශලනිගේ විවාහයත් එක්ක ගොඩක් දෙනෙක් එහි ජායාරූප සහ වීඩියෝ හොයන්න පටන් ගත්තා.
එහි ජායාරූප සහ වීඩියෝ කිහිපයක්ම හැමෝටම කලින් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ට ගේන්න අපිට හැකියාව ලැබුණා.
පසුව නිල ජායාරූප පවා ඒෂියන් මිරර් අපි ඔබ වෙත ගෙන ආවා.
ශලනිගේ විවාහ උත්සව කිහිපයක් පවත්වා තිබුණා කියලා තමයි අපිට නම් ආරංචි වුණේ.
ශලනිගේ විවාහයේ දෙවැනි මනමාලයෝ ටිකයි මනමාලයයි ලස්සනට හැඩ කරලා තිබ්බේ Salon LIYO එකේ Dhanushka Chathuranga.
2026 ජනවාරි 15, පෙ.ව. 12:30
2026 ජනවාරි 15, පෙ.ව. 12:25
2026 ජනවාරි 15, පෙ.ව. 12:19
2026 ජනවාරි 14, පෙ.ව. 10:43
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26