hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 22, ප.ව. 1:15



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටතට යන අවස්ථාවලදී ජංගම දුරකතනයේ තමා සිටින ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකම සිය බිරිය වන ටානි ෂමින්ට සහ සිය මිතුරා වන ෆැට්රික් ක්‍රිස් පෙරේරාට ඔහුව ඝාතනය වූ දිනට පෙරත් ලබා දී තිබුණේදැයි අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ඊට මුල් වී ඇත්තේ පැය භාගයකින් නැවත නිවෙසට පැමිණෙන්නේ යැයි කියා කොළඹ 07 මල් පාරේ පිහිටි නිවෙසින් පිටත්ව ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බව බිරිය ටානි ෂමින් සහ ක්‍රිෂ් පෙරේරා හඳුනාගෙන ඇත්තේ ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකමින් බව පවසා ඇති බැවින්.

මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සිය භාරයට ගෙන ඇති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනය වෝහාරික විමර්ශනයකට ලක් කරමින් බිරිය සහ මිතුරාට එම පහසුකම මීට පෙර දී ඇති අවස්ථා ගණන පරීක්ෂාවකට කරමින් ඇති බවයි ආරංචි මාර්ග අනාවරණය කළේ.

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සමීපතමයන් ගැනත් සැකයක් – අලුත්ම හෙළිදරව්ව මෙන්න

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: කනත්ත තෙක් වෙනත් වාහනයක් පසුපසින් ඇවිත් – අලුත්ම හෙළිදරව්ව මෙන්න

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: බොරැල්ල කනත්තට යෑමට පෙර දිනේෂ් ෂාෆ්ටර් නැවතුණු තැනක් හෙළි වෙයි

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: බ්‍රයන් තෝමස්ට කෙටි පණිවිඩය එව්වේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයාද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනයේ සුලමුල එළියට – ඝාතනයට මොහොතකට පෙර ආ SMS පණිවිඩය මෙන්න

කෝටි ගාණක් දෙන්න මඟට එන්න කියලා ජනශක්ති සභාපති කනත්තෙදී මැරුවේ කවුද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: CCTV දර්ශන එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: හෝඩුවාවන් කිහිපයක් එළියට  

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: ඝාතනයට හේතුව එක්ක තවත් කරුණු රැසක් එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: