hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 අගෝස්‍තු 17, ප.ව. 10:16



ජනප්‍රිය නිලි ශලනි තාරකාගේ විවාහය ගැන හැමෝම දන්නවා.

ආරංචි විදිහට නම් ඇයගේ ලඟම හිතවතුන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ විවාහය වෙලා තියෙන්නේ.

කොහොම නමුත් හරි ලස්සන චාම් විවාහ මංගල උත්සවයක් අරගෙන එයා එයාගේ අළුත් ජීවිතය ආරම්භ කරලා.

හැමෝම ඒ විවාහයේ ඡායාරූප දැක ගන්න ගොඩාක් ආශාවෙන් හිටියේ.

මීට කලින් wedding එකක නොදැකපු ලස්සන පෝරුවක් එයාගෙ ලස්සන දවස හැඩ කරපු හැටි මෙන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: