2023 අගෝස්‍තු 20, ප.ව. 2:33
ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ.
උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු ඒෂියන් මිරර් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි.
සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා.
උත්සව කිහිපයක්ම තිබුණු ශලනිගේ විවාහයේ මෙහෙන්දි උත්සවය ඊයේ තිබුණා කියලා අපිට ආරංචි වුණා.
ඉතින් අද අපි ඔබට මේ ගෙන එන්නේ ශලනිගේ මෙහෙන්දි උත්සවයේ ජායාරූප සහ වීඩියෝ කිහිපයක්.





2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26