hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 අගෝස්‍තු 21, පෙ.ව. 12:45



ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ.

උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු ඒෂියන් මිරර් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි.

ඊයේ ශලනි සහ ඔහුගේ ආදරණීය සැමියා වන නිහතගේ Bollywood Themed එකට කරපු Artists Event එක ගැන හැමෝම කතා වෙන් පටන් අරන්.

ඒකට හේතුව තමයි හැමෝම ආදරය කරන රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් ඒකට සහභාගී වී තිබීමයි.

ඒ උත්සවයේදී කලා තරු පිරිවරාගෙන ශලනි සහ නිහත අපූරු නර්තනයක යෙදුණා.

එම අපුරු වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: