2023 මැයි 10, ප.ව. 1:55
කළුතර නගරයේ දී ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවිය වන ටිහාර නිර්මාණි නිශ්ශංක සිල්වා සිසුවියගේ අවසන් කටයුතු කළුතර ඇටවිල පොදු සුසාන භූමියේ දී සිදු වුණා.
ඇයගේ කළුතර නාගොඩ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය ආගමික වතාවත්වලින් අනතුරුව විශාල පිරිසකගේ දුක් සෝ සුසුම් මැද අවසන් කටයුතු සිදුවන ආකාරය දැක ගන්නට ලැබුණා.





2026 නොවැම්බර් 04, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 03, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:08
2026 නොවැම්බර් 01, පෙ.ව. 12:25
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26