hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 27, පෙ.ව. 12:01



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි ඇයගේ විවාහය.

උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා.

ශලනිගේ විවාහය ගැන මුහුනුපොතේ හරි හරියට කතා වෙනවා.

ඇය වටා කොයිතරම් කතා නිර්මාණය වුණත් ඇගේ ආදරේ ශක්තිය නිසා ශලනි අදටත් නොසැලී ඉන්නවා කිව්වොත් හරි.

කොහොම වුණත් නිහත නිසා එයාගේ ජීවිතේ වෙනස්කම් හැම දෙයක්ම හොඳකට පෙරළිලා කිව්වොත් හරි..

මේ ශලනි ඔහුත් එක්ක ගිය පලමුවෙනි සම්මාන රාත්‍රියලු.

ඒ සම්මාන රාත්‍රියේදීම ඇය සම්මානයක් ලබන්න තරම් භාග්‍යවන්ත වෙලා.

ඉතින් මේ තරම් කාලයක් ඇගේ රංගන ජීවිතයේ ඇයට ලැබුණ හැම සම්මානයකටම වඩා නිහත එක්ක ගියපු මේ සම්මාන රාත්‍රිය ඇයට සුවිශේෂී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: