hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 16, පෙ.ව. 5:23



අප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයන් සහ කළු සල්ලි ජාවාරම්කරුවන් රවටා දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට ආරක්ෂාව දුන් පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට හෙළිවෙමින් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළා.

ඒ අතර උසස් පොලිස් නිලධාරීන් දෙදෙනක් සිටින බවත් ඒ එක් අයෙක් ආරක්ෂක උපදේශකයකු ලෙසත් අනෙක් නිලධාරියා රන් භාණ්ඩ යැයි කියා රන් ආලේපිත පිත්තල පොලු ප්‍රවාහනය කරන විට ආරක්ෂාව දීමට පියවර ගෙන තිබෙන බවත් පොලිස් මූලස්ථානයට ලැබී ඇති තොරතුරුවල සඳහන්.

මේ කාන්තාව සමඟ එම පොලිස් ප්‍රධානීන් දෙදෙනාම ඉතා කිට්ටු මෙන්ම සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත් ඒ අය කොළඹ තරු පන්තියේ හෝටල් දෙකකට නිතර යන එන බවත් එකී තොරතුරුවල සඳහන් වෙනවා.

ඊට අමතරව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුද මේ සමාගමේ අත් පත් කර ගැනීමේ නිලධාරියකු ලෙස කටයුතු කර ඇති බවද සඳහන්.

මේ ගැන මේ වන විටත් බුද්ධි අංශ මඟින් වැඩි දුර තොරතුරු සොයමින් සිටින බවද පොලිස් මූලස්ථාන තොරතුරු අනාරවණය කළා.

ඉදිරියේදී ඒ ගැන තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිස් මූලස්ථානය සූදානමින් සිටින බවද ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළා.

ප්‍රියමාලිට කෝටි 75ක් පිදූ ව්‍යාපාරිකයෙක් කට අරී – බ්ලැක්මේල් කළ නිළියන්ට එරෙහිවත් නීතිමය පියවර

කෝටි ගණන් සල්ලි වලට විද්ද ප්‍රියමාලි නිෂ්පාදනය කරන්න ගිය ‘ජීවා‘ චිත්‍රපටයේ මුහුරත් උළෙලට ආපු කලා තරු මෙන්න (PHOTOS)

තිලිණි ප්‍රියමාගේ පැටිකිරිය ටිකෙන් ටික එළියට – රත්‍රන් වලින් ගහපු ගේම් මෙන්න (VIDEO)

“රැකියාවට ආවා මිසක් ඇතුළාන්තය කොච්චර ගැඹුරුද කියලා දන්නේ නෑ” – ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥ ධනංජය දැන් කියන කතාව

රුපියල් අස්සේ තිලිණි ප්‍රියමාලි ඩොලර් වලින් ගේමකුත් ගහලා

ප්‍රියමාලි ඇතුලට යන දවසේ කියලා ගිය දේවල් ගැන මාධ්‍ය විශේෂඥ සුරංගි හෙළි කරයි

ආන්දෝලනයට ලක් වූ ප්‍රියමාලිගේ කාර්යාලය මෙන්න (PHOTOS)

පොලීසියේ නීතිය ප්‍රියමාලිට අදාලම නැහැ – අතුරුගිරියේ OIC ළඟ ආරක්ෂකයින් සමඟම හිට ගනී

කෝටි ගණන් සල්ලි විද්ද ප්‍රියමාලි නිපදවන්න ගිය ‘මායා ජාල‘ චිත්‍රපටයේ මුහුරත් උළෙල මෙන්න (PHOTOS)

කෝටිපතියන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ ඇල්ටෝ වංචාවේ සුලමුල එළියට

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි බාරහාරවලට කතරගම ගිහින් තියෙන්නේ හෙලිකොප්ටර්වලින්

සල්ලි වලට විද්ද තිලිණි ප්‍රියමාලිගේ ආයෝජන ජාවාරමේ මහ මොළකරු නාමල්ගේ හිතවතිය ජානකීද?

සල්ලි වලට විද්ද ප්‍රියමාලිගේ ඔෆිස් එකේ තිබූ පුර්ණිකා පීරිස්ගේ උපන්දින සාදයේ ඡායාරූප එළියට (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය පෙම්වතා වමාරයි

“මට තිලිණි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – එල්ල වෙන චෝදනා වලට අරගලයේ ක්‍රියාකාරිනි දමිතාගෙන් සැර පිළිතුරක්

“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී

“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: