hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 16, පෙ.ව. 4:36



කොළඹ කොටුව ලෝක වළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ සිය කාර්යාලය පවත්වාගෙන යමින් මහා පරිමාණයේ මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව ගැන විවිධ කතා පැතිරෙමින් පවතිනවා.

ඇයගේ ගැට වලට හසු වූ පිරිස දිනෙන් දින ඉහල යමින් තියෙනවා.

ප්‍රියමාලි නැමැති කාන්තාව කොළඹ 07 පදිංචි ආචාර්ය උපාධියක්ද හිමි ධනවත් ව්‍යාපාරිකකුගෙන් කෝටි 75ක මුදලක් ලබාගෙන ඇත්තේ ඔහුට විශාල නාගයකු පෙන්වා බිය ගැන්වීමෙන් පසුව බව ඒ පිළිබඳව සිදු කළවිමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මිත්‍යා විශ්වාස මත දැඩි සේ එල්බගෙන සිටින මෙම ව්‍යාපාරිකයාගේ සිතුම් පැතුම් ඉතා සූක්ෂම ලෙසින් ග්‍රහණය කර ගත් ඇය ඔහු සතුව පවතින මුදල් කූට ආකාරයෙන් ලබා ගැනීම සඳහා සිදු කර ඇති මෙම ප්‍රයෝගය විමර්ෂණවලින් අනාවරණය පරිදි මෙසේයි.

මැලේසියාවේ පවා ව්‍යාපාර හිමි ආනයන අපනයන ව්‍යාපාරවලට සම්බන්ධ මෙම ව්‍යාපාරිකයා වෙනත් ව්‍යාපාරිකයකුගේ මාර්ගයෙන් තිලිණි ප්‍රියමාලි හඳුනා ගෙන තිබෙනවා.

ඔහු මිත්‍යා විශ්වාස වල දැඩි සේ එල්බගෙන සිටින්නෙක් බව  ප්‍රියමාලිට පෙනී ගොස් තිබෙනවා.

වරක් හදිසියේ ඔහු  පදිංචි කොළඹ හතේ පිහිටි නිවසට ආරක්ෂකයන් ද පිරිවරා යන ප්‍රියමාලි එහිදී මෙම ව්‍යාපාරිකයා විස්මය ගන්වමින් සිය මලු තුළ බහා සිටි දැවැන්ත නාග රාජයකු පෙන්වා තිබෙනවා

“මේ ඉන්නේ ඔයාගේ තාත්තා. නයෙක් වෙලා ඉපදිලා. එයාට අම්ම කියනවා ගෙදර ගොඩ ගහල සල්ලි ගොඩක් තිබෙනවා ඒක අපලයි. මේ මුදල් කොහේ හරි තියන්න  කියල. ඒ වෙනුවට ආයේජනයට ගැලපෙන රත්තරන් පොලු කිහිපයක් අපි ළඟ තිබෙනවා. ඒවා තියල මුදල් ගන්නම්“ යනුවෙන් පවසා තිබෙනවා.

නාගරාජයා දැක බියපත් වූ ව්‍යපාරිකයා නිවසේ මලුවල බහා තිබූ කෝටි 75ක මුදලක් ඇය වෙත වහා ගෙනවිත් දීමට කටයුතු කර තිබෙනවා.

ඒ සමඟම ප්‍රියමාලිගෙන් රත්තරන් පොලු කිහිපයක්ද ලැබී ඇති අතර තිළිණි අදාළ මුදලට සරිලන ප්‍රතිලාභ දෙන බව පවසා මෙම මුදල් රැගෙන ගොස් තිබෙනවා.

සමාජයේ පිළිගන්නා ප්‍රභූන් ඇසුරු කරන කාන්තාවක ලෙස තිලිණි පෙන්වූ ප්‍රතිරූපයට රැවටුණු මෙම ව්‍යාපාරිකයා ට මුදල් වෙනුවට ඇපයට ලබා දුන් රන් පොලු රන් ආලේප කළ පිත්තල බව ඔහු දැනගෙන ඇත්තේ පසුවයි.

ප්‍රියමාලිට කෝටි 75ක් පිදූ ව්‍යාපාරිකයෙක් කට අරී – බ්ලැක්මේල් කළ නිළියන්ට එරෙහිවත් නීතිමය පියවර

කෝටි ගණන් සල්ලි වලට විද්ද ප්‍රියමාලි නිෂ්පාදනය කරන්න ගිය ‘ජීවා‘ චිත්‍රපටයේ මුහුරත් උළෙලට ආපු කලා තරු මෙන්න (PHOTOS)

තිලිණි ප්‍රියමාගේ පැටිකිරිය ටිකෙන් ටික එළියට – රත්‍රන් වලින් ගහපු ගේම් මෙන්න (VIDEO)

“රැකියාවට ආවා මිසක් ඇතුළාන්තය කොච්චර ගැඹුරුද කියලා දන්නේ නෑ” – ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥ ධනංජය දැන් කියන කතාව

රුපියල් අස්සේ තිලිණි ප්‍රියමාලි ඩොලර් වලින් ගේමකුත් ගහලා

ප්‍රියමාලි ඇතුලට යන දවසේ කියලා ගිය දේවල් ගැන මාධ්‍ය විශේෂඥ සුරංගි හෙළි කරයි

ආන්දෝලනයට ලක් වූ ප්‍රියමාලිගේ කාර්යාලය මෙන්න (PHOTOS)

පොලීසියේ නීතිය ප්‍රියමාලිට අදාලම නැහැ – අතුරුගිරියේ OIC ළඟ ආරක්ෂකයින් සමඟම හිට ගනී

කෝටි ගණන් සල්ලි විද්ද ප්‍රියමාලි නිපදවන්න ගිය ‘මායා ජාල‘ චිත්‍රපටයේ මුහුරත් උළෙල මෙන්න (PHOTOS)

කෝටිපතියන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ ඇල්ටෝ වංචාවේ සුලමුල එළියට

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි බාරහාරවලට කතරගම ගිහින් තියෙන්නේ හෙලිකොප්ටර්වලින්

සල්ලි වලට විද්ද තිලිණි ප්‍රියමාලිගේ ආයෝජන ජාවාරමේ මහ මොළකරු නාමල්ගේ හිතවතිය ජානකීද?

සල්ලි වලට විද්ද ප්‍රියමාලිගේ ඔෆිස් එකේ තිබූ පුර්ණිකා පීරිස්ගේ උපන්දින සාදයේ ඡායාරූප එළියට (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය පෙම්වතා වමාරයි

“මට තිලිණි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – එල්ල වෙන චෝදනා වලට අරගලයේ ක්‍රියාකාරිනි දමිතාගෙන් සැර පිළිතුරක්

“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී

“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: