2023 මැයි 11, ප.ව. 12:47
 
            
කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටී මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් පුද්ගලයන් ගැන මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ මරණය සිදුවූ දිනයේ ඇය එම ලැගුම් හලේ සිටි කාලය තුළ ඇය විසින් දුරකථන ඇමතුමක් ලබා ගත් උපකාරක පන්ති ගුරුවරයෙකු ගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම ප්‍රශ්න කිරීමේ දී ගුරුවරයා සඳහන් කර ඇත්තේ තමන් මෙම සිසුවිය හොඳින් හඳුනන බවයි. මේ අනුව මෙම ප්‍රශ්න කිරීම් වලදී සිසුවිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.
එමෙන්ම එම දුරකථනයට ඇමතුම් ලද සහ ඇමතුම ලබා ගත් පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර ලද අවසාන ඇමතුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව පොලීසිය කියා සිටියා.
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25