hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:31



නිහතගේ විවාහය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත් වුණානේ.

ඉතින් මේ විවාහ මංගල්‍යයෙන් පස්සේ දෙන්නා පොඩි විවේකයක් අරගෙන ඔන්න ලොකු පුන්‍ය කර්මයකුත් කරලා.

කිරි අම්මාවරුන්ට දානයක් දෙන එක ඇස්වහ කටවහ දුරු වෙන්න ඒ වගේම අපල උපද්‍රව දුරු වෙන්න කරන ඉතාමත් හොඳ පුන්‍ය කර්මයක්නේ.

ඉතින් ශලනිත් එයාගේ සැමියා සහ පවුලේ අය එකතු වෙලා කිරි අම්මාවරුන්ට දානයක් දීලා.

කොහොමත් ශලනි කියන්නේ කලාවට ලැදියාවක් තියෙන කෙනෙක් වගේම ආගමට දහමටත් තියෙන්නෙ ඉතාමත් ලැදියාවක්.

ඉතින් මෙන්න මෙහෙමයි එයාලා දෙන්නා කිරි අම්මා දානය දීලා තිබුනේ.

කලා ලොවේ ශලනිගේ ලඟම යහලුවොත් මේ පුන්‍යකර්මයට සහභාගී වෙලා තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: