2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:16
පහුගිය දවස්වල වැඩිපුරම පුවත් මැව්ව චරිතය තමයි ජනප්‍රිය නිළි ශලනි තාරකා.
ඒ ඇයගේ අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යයත් එක්ක.
තවමත් එහි ඡායාරූපවලට එහෙම ප්‍රතිචාර ලැබෙමින් පවතින්නෙ.
හැබැයි මේ කතාව නම් ඇගේ විවාහ මංගල්‍යය ගැන නෙවෙයි.
ඇයගේ ඉන්ස්ටග්‍රෑම් සටහනක් පිළිබඳව.
සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මෙන්න මෙහෙම සටහනක් එකතු කර තිබුණා.
”ගෑනු වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ ගෑනුන්ගෙන්මයි ! එච්චරයි ”
කතාව කාටද කිව්වෙ කියලා දන්නෙ නම් ශලාම තමයි.

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26