hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 4:44



ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණා.

ඒ ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුණු නිසා

කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම කිසිදු පාර්ශවයකින් හෙළිකර තිබුනේ නැහැ. 

දැන් නිහත ගැන හැමෝම දන්නවා.

විවාහ මංගල උත්සවයේ ඡායාරූප මෙරෙ වෙද්දී ඔබට හොඳටම දැකලා හුරු ඇති නේ.

ඒත් මේ ඡායාරූප නම් මීට කළින් ඔබ දැකලා නෑ කියලා විශ්වාසයි.

වෘත්තීය ඡායාරූප ශිල්පීන් කී දෙනක් නම් ඔහුගේ ලස්සන දවස මතක අතරට එකතු කරන්න උත්සාහ කරත්, ඒ දෙන්නාට නම් මේ මතක සුන්දර වෙලා වගේ.

කොහොම වුණත්, විවාහයේ ඔක්කොම වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ තමයි මේ දෙන්නා ඒ දෙන්නා ගත්ත සෙල්ෆි සමාජ මාධ්‍යට එක්කරලා තිබුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: