2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:01
කවුරුත් වැඩියේ දැකලා නැති ඇය කවුද කියලා මේ වෙද්දී බොහෝ දෙනෙක් බලනවා ඇති.
මොකද ඇය එතරම් ජනප්‍රිය චරිතයක් නොවෙන නිසා.
නංගී කොහොම වුණත් ඇගේ අක්කා නම් මේ වෙද්දී ගොඩක් ජනප්‍රිය චරිතයක්.
මීට ටික කාලෙකට කලින් ශලනිගේ නංගී කියලා නිළියක්ටත් බොහෝ දෙනා රැවටිලා තිබුණා.
ශලනි තාරකා කිව්වාම මේ දවස්වල කාටත් මතක් වෙන්නේ ඇගේ රංගනයටත් වඩා ඇගේ විවාහය.
කවුරුත් මෙච්චර දවසක් වැඩියේ දැක්කේ නැති ශලනිගේ නංගීගේ උපන්දිනෙත් ලගදිම සමරලා තිබුණා.
ඇය ඇගේ තිස්වෙනි උපන්දිනය මෙන්න මේ විදිහට සමරලා තිබුනා.
බලන්නකෝ ඇයත් ශලනි වගේමද කියලා.
කොහොම වුණත් මේ සැමරුමට ශලනිගේ සැමියා නිහිතත් එකතුවෙලා තිබුණා.












2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26